රුසියාවේ ජනාධිපතිවරණය – පුටින් යළි රුසියාවේ ජනපති වෙයි..

රුසියානු ජනාධිපතිවරණයේ දී අපේක්ෂිත ජයග්‍රහණය ලබාගැනීමට ව්ලැදිමිර් පුටින් සමත්ව ඇත. ඒ අනුව ව්ලැදිමිර් පුටින්ට තවත් වසර 06ක නිල කාලයක් සදහා අවස්ථාව හිමිවනු ඇත. සමස්ත ඡන්දය ප්‍රකාශය කිරීමේ ප්‍රතිශතය 60%ක් වූ අතර ඒ අතරින් ජනාධිපති පුටින්ට 76%ක ඡන්ද ප්‍රතිශතයක් හිමිවූ බව එරට මැතිවරණය කොමිසම පවසයි. 65 හැවිරිදි ව්ලැදිමිර් පුටින් ජනාධිපති පදවියට පත්වන සිව්වන අවස්ථාව මෙය වීම … Continue reading රුසියාවේ ජනාධිපතිවරණය – පුටින් යළි රුසියාවේ ජනපති වෙයි..